ග්රහයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අවකාශයෙහි සූර්යයා වැනි තාරකාවක් වටා භ්රමණය වෙමින් එයින් ආලෝකය ලබන වස්තුව.
2. (ජ්යෝති.) නා. රවි, චන්ද්ර ආදි ග්රහයන් නවදෙනාගෙන් එකෙක්.