අමුද්‍රව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කර්මාන්ත සඳහා අවශ්‍ය එහෙත් සකස් නොකළ ද්‍රව්‍ය; දළ ද්‍රව්‍ය.
2. නා.ප්‍ර. නොවියළි බෙහෙත් ද්‍රව්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. staple
2. n. raw material