සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 333

අමුතුවෙන් නිපදවනවා

vt. invent

අමුතුවෙන් ප්‍රාණවත් කරනවා

vt. renew

අමුතුවෙන් සකස් කරනවා

vt. recast

අමුතුවෙන් සපයනවා

vti. coin

අමුදත්ත

Soc. raw data

අමුද්‍රව්‍ය

1. n. staple
2. n. raw material

අමුද්‍රව්‍ය සහ කොටස් සහ සැපයුම්

stores

අමුද්‍රිත

unprinted

අමුපාට

greyness

අමුබව

n. rawness

අමුභාණ්ඩ

Wea. green

අමුර්ත

Soc. abstract

අමුර්ත කලාව

Aes. abstract art

අමුර්තනය

Soc. abstraction

අමූත්‍රතාව

Med. anuria

අමූර්ත

adj. abstract

අමූර්ත කලාව

Log. abstract art

අමූර්ත චිත්‍ර කලාව

Aes. abstract art

අමූර්ත ප්‍රකාශනවාදය

Aes. abstract expressionism

අමූර්ත ප්‍රතිමා

stabile

අමූර්ත සංඥා

Log. abstracta

අමූර්ත සිතුවිල්ල

Aes. abstract thought

අමූර්තන

Mat. abstractions

අමූර්තනය

Log. abstraction