සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 334

අමූර්තනවාදය

Aes. abstractionism

අමූර්තනවාදියා

Aes. abstractionist

අමූර්තනවාදී

Aes. abstractionist

අමූර්තනාභාසය

Log. abstractionism

අමූර්තිවාදය

n. idealism

අමූල

1. a. baseless
2. a. groundless

අමූලක

a. chimerical

අමූල්‍ය

1. a. invaluable
2. non-monetary

අමූලික

1. n. baseless
2. a. causeless
3. a. groundless
4. a. unfounded

අමෘත

1. a. immortal
2. nectar-like

අමෘතත්වය

n. beatitude

අමෘතමය

a. ambrosial

අමෘතය

1. n. ambrosia
2. n. elite
3. n. elixir
4. n. immortality
5. n. nectar

අමෙටබොලා

ametabola

අමෙරිකා එක්සත් ජනපදයේ කොඩිය

n. stars and stripes

අමෙරිකා කිඹුලෙක්

n. cayman

අමෙරිකා ගෙඹි ජාතියෙක්

bull-frog

අමෙරිකානු ගෙඹි විශේෂයක්

bull-frog

අමෙරිකානු බළලා

n. ocelot

අමෙරිකානුවා

n. yankee

අමෙරිකාව

n. america

අමෙරිකාවේ දිවි වර්ගයක්

n. puma

අමෙරිකාවේ මහා මන්ත්‍රණසභා ශාලාව

n. capitol

අමෙරිකාවේ මුල් පදිංචිකාරයන්ගේ යුද්ධ කෙටේරිය

n. tomahawk