අමෘතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියන්ගේ සුධා භෝජනය; අමාව.
2. නා. ජලය; දිය.
3. නා. කිරි.
4. නා. ගිතෙල්, වෙඬරු.
5. නා. බත්.
6. නා. රන්.
7. නා. රසදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිර්වාණය/දිව්‍ය පානය/ජලය (සං. අමෘත පා. අමත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambrosia
2. n. elite
3. n. elixir
4. n. immortality
5. n. nectar