පිෂ්ටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නොයෙකුත් ශාකවල රැස්කොට තිබෙන සංකීර්ණ කාබෝහයිඩ්රේටයක් ; ධාන්ය ආදිය ඇඹරීමෙන් ලබාගන්නා පිටි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාබෝහයිඩ්රේට්; පිටි (සං. පිෂ්ට)
නා. නොයෙකුත් ශාකවල රැස්කොට තිබෙන සංකීර්ණ කාබෝහයිඩ්රේටයක් ; ධාන්ය ආදිය ඇඹරීමෙන් ලබාගන්නා පිටි.
නා. කාබෝහයිඩ්රේට්; පිටි (සං. පිෂ්ට)