ප්රාමාණික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. න්යාමක ; ආනුභවික නොවන.
2. සාමාන්ය ප්රමිති ප්රමාණයේ වෙනසක් නැති.
3. සම්මත ; අදාළ කාරණයට මාණකයක් වශයෙන් යොදා ගත හැකි.
4. ශක්තිය දන්නා වූ; ද්රාවණයක් වැන්නක සංයෝගයෙහි යථා ස්වභාවය නොහොත් ප්රමාණය අවබෝධ කළ හැකි.
5. පිළිගත හැකි ; නිදසුන් සහිත ව ඔප්පු කළ හැකි.
6. ප්රමාණවත් නුවණක් ඇති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පිළිගත හැකි; ප්රමාණවත් නුවණක් ඇති/ සම්මත (සං. ප්රාමාණික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. acceptable
2. a. authoritative
3. Eco. normal
4. a. normative
5. a. standard
6. Civ. standards