ප්රමිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රමාණ කරන ලද ; මනින ලද ; ගණන් ගන්නා ලද ; සීමා කරන ලද.
2. සම්මත කරන ලද ; සම්මත වූ ; ප්රමිත කරන ලද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සම්මත කරන ලද (සං. ප්රමිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. normal
2. Law. standard
3. a. standardized