ගොන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කිසියම් පිළිවෙලකට රැස්කර තැබූ (ලිපි ආදි) මිටිය; සකස් කළ ගොඩ.
2. නා. කැටිය; මිටිය; ගොඩ; රාශිය; සමූහය.
3. නා. එකිනෙකට ඇති සම්බන්ධය; ගැළපීම.
4. (පාරිභා.) නා. යන්ත්රයක එකිනෙකට පූට්ටු කළ කොටස් සමූහය (= assembly).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රාශිය; සමූහය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mat. assembly
2. n. batch
3. n. clump
4. n. cluster
5. folder
6. Sta. lot
7. n. ruck
8. Bot. stand