ආධාරකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් උසුලා හෝ දරා සිටින දෙය.
2. නා. කුඩා පුටුව හෝ බංකුව; කොලොම්බුව.
3. නා. ජ්යාමිතික රූපයක පාදය (=base).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් උසුලා සිටින හෝ දරා සිටින හෝ දෙය (පා. සං. ආධාරක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. aid
2. Aes. backing
3. n. base
4. n. rest
5. Mat. stand
6. n. support