සල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශාලාව ; සල.
2. ආපාණශාලාව ; වෙළෙඳ සැල.
3. ගල ; ශිලා ; පර්වත.
4. හැළිය ; භාජන.
5. වස්තුව ; ධනය ; සරුබව.
6. රාශිය ; සමූහ.
7. ඝර්ම කලාපික ශාකයක්.
සල බ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. derv
2. st. hall
3. st. market
4. st. rock
5. st. stall