නිෂ්කලංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. කැලැල් නැති; නිකැලැල්; නිර්මල·
2. නා. ආබාධ රහිත; සන්සුන්.
3. නා. සම්බාධවලින් තොර; විවේකී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිකැලැල්; නිර්මල/ ආබාධ රහිත/ සන්සුන්/ විවේකී (සං. නිෂ්කලඞ්ක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blameless
2. a. stainless