වහල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොස්ගෙඩි ආදියෙහි මැද ඇති නාරටිය බඳු කොටස.
2. වැටකොලු ආදියෙහි මැද ඇති කෝෂය.
3. ඇන්ද ; පෙළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොස් ගෙඩි ආදියෙහි මැද ඇති නාරටිය බඳු කොටස
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. stalk
1. නා. කොස්ගෙඩි ආදියෙහි මැද ඇති නාරටිය බඳු කොටස.
2. වැටකොලු ආදියෙහි මැද ඇති කෝෂය.
3. ඇන්ද ; පෙළ.
නා. කොස් ගෙඩි ආදියෙහි මැද ඇති නාරටිය බඳු කොටස
n. stalk