ස්තම්භනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තද කිරීම ; කණුවක් මෙන් නොසැලෙන බවට පත් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තද කිරීම; නොසෙල්වෙන බවට පත් කිරීම/ සිවුසැට කලාවන්ගෙන් එකක් (සං. ස්තම්භන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. checkmate
2. freeze
3. paralysis
4. n. stalemate