ස්තම්භය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ටැඹ ; කුලුන ; කණුව.
2. හිතේ ඇති වන තද මානය.
3. ශරීරයේ අංගෝපාංග හා ක්රියාකාරකම් තද වුණු හිර වුණු ස්වභාවයක් දක්වන රෝගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ටැඹ; කණුව (සං. ස්තම්භ)
1. නා. ටැඹ ; කුලුන ; කණුව.
2. හිතේ ඇති වන තද මානය.
3. ශරීරයේ අංගෝපාංග හා ක්රියාකාරකම් තද වුණු හිර වුණු ස්වභාවයක් දක්වන රෝගයක්.
නා. ටැඹ; කණුව (සං. ස්තම්භ)