ගොයම් කොළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කමත්.) නා. කරල් මැදි වන සේ කවාකාර ව උසට තැබූ ගොයම් ගොඩ.
2. නා. ගොයම් ගසේ පත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කපා එක්තැන් කළ ගොයම් ගොඩ/ ගොයම් ගසේ පත්‍රය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rick
2. n. stack