ගොයම් පාගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කපාගත් ගොයම්වලින් වී වෙන් කර ගැනීම සඳහා මඩවනවා; කොළ පාගනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. thrash
2. vti. thresh