ස්ථායී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වෙනස් නොවී පවත්නා වූ ; ස්ථිර ව පිහිටියා වූ.
1. නා.ප්ර. කාව්ය රස නිෂ්පත්තියට හේතුවන භාව ; ස්ථායි භාව.
2. ගීතයක මුල් කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වෙනස් නොවී පවත්නා වූ; ස්ථිර ව පිහිටියා වූ (සං. ස්ථායින්, ස්ථායී)