කෙළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුඛයෙන් ස්‍රාවය වන ද්‍රව්‍ය; ඛේටය.
2. නා. අග; කොන; අග්‍රය; (කාලපරිච්ඡේදයක) අවසානය; අන්තය; (ඉගෙනීමක) අන්තිම කෙළවර.
3. නා. ලක්ෂ සියය; කෝටිය.
4. නා. මුහුදු වෙරළ.
5. නා. කඩුවක තුඩ; මුනය.
6. නා. මාසෙ පෝය; අමාවක.
7. නා. ක්‍රීඩාව; සෙල්ලම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. මුඛයෙන් ස්‍රාවය වන ද්‍රවය (පා. ඛෙළ සං. ඛෙට) 2. අග; අන්තය/ කෝටිය (පා. සං. කොටි) 3. ක්‍රීඩාව (පා. කීළා සං. ක්‍රීඩා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. end
2. n. million
3. n. saliva
4. n. shore
5. n. spittle
6. sputa
7. n. sputum