චන්ද්‍රිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සඳ.
2. නා. මොනර පිලෙහි ඇති සඳැස; චන්ද්‍රකය.
3. නා. උප ග්‍රහයා; පරිවාර ග්‍රහයා.
4. නා. මිනිසා විසින් අභ්‍යවකාශ ගත කොට පෘථිවිය වටා පරිභ්‍රමණය වන කෘත්‍රිම වස්තුව.
5. නා. උත්තමාව; උතුම් කාන්තාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lunate
2. n. satellite
3. n. sputnik