සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1566
චන්ද්ර ලේඛාව
n. digit
චන්ද්ර වර්ෂය
Geo. lunar year
චන්ද්ර වාරය
Sur. lunations
චන්ද්ර හෝ ග්රහ කක්ෂයෙහි පොළවට දුරම තැන
n. apogee
චන්ද්ර-සූර්ය
චන්ද්රකාන්ත
චන්ද්රකාන්ත පාෂාණය
n. moonstone
චන්ද්රග්රහණය
n. eclipse
චන්ද්රචාරයේ පෘථිවියට සමීපතම ස්ථානය
n. perigee
චන්ද්රයා
n. moon
චන්ද්රයා පිළිබඳ
a. lunar
චන්ද්රයාගේ කලාව
n. digit
චන්ද්රයිතය
Med. lunate
චන්ද්රවංකය
n. crescent
චන්ද්රශාලාව
n. cockloft
චන්ද්රශිඛාව
n. horn
චන්ද්රාංශය
චන්ද්රාතපය
Aes. baldachin
චන්ද්රිකා සන්නිවේදනයේ ද්වීපථික පහසුකම
චන්ද්රිකාව
චපරාල්
Bot. chaparral
චපල
1. adj. capricious
2. a. changeable
3. adj. cranky
4. desultory
5. a. eely
6. a. fickle
7. a. flighty
8. a. invertebrate
9. Soc. jilt
10. a. light
11. a. loose
12. a. mercurial
13. a. mutable
14. a. seesaw
15. a. shaky
16. a. shifty
17. a. supple
18. a. unbalanced
19. a. uncertain
20. a. undecided
21. a. unstable
22. a. unsteady
23. a. variable
24. a. weak-kneed
චපල කථා ඇති
a. glib
චපල බව
1. n. caprice
2. n. capriciousness
3. n. levity