චන්ද්ර වර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. චන්ද්රයාගේ ගමන පදනම් කර ගෙන ගණන් ගන්නා වර්ෂය; බක්, වෙසක්, පොසොන් ආදි වශයෙන් වූ මාස දොළොසක කාලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. lunar year