සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1565

චතුෂ්පාද

quadrupedal

චතුෂ්පාදක

Mat. tetragonal

චතුෂ්පාදය

Mat. tetragon

චතුෂ්පාදියා

quadruped

චතුෂ්පාදීය

quadrupedal

චතුෂ්‍රේණුක

tetrandrous

චතුස්ක

Sta. tetrad

චතුස්කය

1. Sta. tetrad
2. Aes. tetralogy

චතුස්තල

1. Che. tetrahedral
2. four-storeyed
3. Che. tetrahedronal

චතුස්තලය

n. tetrahedron

චතුස්තලීය

tetrahedral

චතුස්පාදක

1. Che. dimetric
2. Che. tetragonal

චතුස්සංයුජ

quadrivalent

චතූර් අභිගතය

tetralemma

චතූෂ්ක ඓක්‍යය

Log. tetractys

චදිමය

Aes. patina

චනද්‍ර මාසය

Geo. lunar month

චන්ඩි ගැහැණිය

n. termagant

චන්දන

1. n. sandal
2. n. sandalwood

චන්ද්‍ර

1. a. lunar
2. n. moon

චන්ද්‍ර ග්‍රහණය

Phy. lunar eclipse

චන්ද්‍ර දවස

Sur. lunar day

චන්ද්‍ර මාසය

1. Geo. synodic
2. n. lunar month
3. Geo. synodic month

චන්ද්‍ර යානය

n. satellite