චන්දන
candana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සඳුන්; සඳුන් ලීයෙන් පිළියෙල කරගන්නා කල්කය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සඳුන් ලීය.
පු. සඳුන් ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සඳුන්, හඳුන්. (පි. 284)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. sandal
2. n. sandalwood
Digital Pāḷi Dictionary
- candana 1 nt sandalwood [√cand + ana]
- candana 2 masc name of a deity [√cand + ana]
- candana 3 masc sandal-wood tree [√cand + ana]
- candana 4 masc name of an arahant monk [√cand + ana]