සෙම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශරීරයේ පවත්නා දෝෂයක් සේ සැලකෙන බෙලසුල් ද්‍රව්‍යය ; ශ්ලේෂ්මය.
2. ක්ෂේමය ; මඞ්ගලය.
3. සිත්කලු දෙය ; මනබඳින දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. phlegm
2. n. rheum
3. sputum