සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4790

සෙනෙහෙ නොකරන

unloving

සෙනේට් මණ්ඩලය

n. senate

සෙනේට් මණ්ඩලයෙහි සාමාකයා

n. senator

සෙනේට් මණ්ඩලයෙහි සාමාජිකයා

senator

සෙනේහවන්ත

a. brotherly

සෙනොන්

Phy. xenon

සෙප්ටිසෙමීය

septicemic

සෙප්ටොමැක්සිලය

septomaxilla

සෙප්පඩවිජ්ජාව

n. trick

සෙපියොයිඩෙයා

sepioidea

සෙපියෝලා

sepiola

සෙපිලයින්

Bot. cephaeline

සෙබඩ

1. peahen
2. pea-hen

සෙබලියානුවාදය

Log. sabellianism

සෙබළ

st. soldier

සෙබළ පුංරූපිය

dinergatandromorph

සෙබළ මුල්

n. phalanges

සෙබළ මුළ

n. phalanx

සෙබළා

n. soldier

සෙබළිය

n. soldier

සෙම

1. n. phlegm
2. n. rheum
3. sputum

සෙම අරින බෙභෙත

n. expectorant

සෙම අරින බෙහෙත

expectorant

සෙම ආදිය

n. mucus