චරපුරුෂයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඔත්තු සපයන්නා; තොරතුරු සපයමින් අප්‍රසිද්ධව හැසිරෙන්නා; රහස් පණිවුඩ ගෙන යන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඔත්තු සපයන්නා (සං. චරපුරුෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. emissary
2. n. scout
3. n. spy