පැළපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බීජයෙන් මතු වී_සතියක් දෙකක් පමණ වැඩුණු අංකුර අවස්ථාව.
2. පැළ ගොයම.
3. ළා අංකුර සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැඟී ගෙන එන ගොයම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sprout