කිණිස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විශාල භාජනයක ඇති ද්‍රව වර්ග ගැනීමට භාවිත කරන දිග මිටක් සහිත කුඩා උපකරණය; කෙණෙස්ස.
2. නා. අනින ආයුධයක් ; ක්ෂුරිතාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිග මිටක් සහිත කුඩා උපකරණය; කෙණෙස්ස (පා. කටච්ඡු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dirk
2. n. kris
3. n. ladle
4. n. spoon