සරළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හැන්ද.
2. ස්වල්පය ; ටික.
3. දුන්න ; දුන්නෙහි ලූ ඊය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැන්ද/ ස්වල්පය/ දුන්න

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. spoon