ස්වයංජාත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉබේ ම හටගත් ; ඉබේ ම පහළ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉබේ ම හටගත් (සං. ස්වයංජාත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abiogenetic
2. Bot. autogenic
3. Bot. autogenous
4. a. spontaneous