ප්‍රෝඩාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රයෝගය ; වංචාව ; රැවටිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රයෝගය; වංචාව (ඉං. fraud)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. fraud
2. n. spoof
3. n. trickery