ඕපපාතික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මවුකුස හටගැනීමක් නැති ව උපන්; කර්ම බලයෙන් සම්පූර්ණයෙන් වැඩුණු ශරීර ඇති ව ඉබේ පහළ වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. abiogenetic
2. a. spontaneous
වි. මවුකුස හටගැනීමක් නැති ව උපන්; කර්ම බලයෙන් සම්පූර්ණයෙන් වැඩුණු ශරීර ඇති ව ඉබේ පහළ වූ.
1. adj. abiogenetic
2. a. spontaneous