සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 991
ඕනෑවටත් වඩා
adv. enough
ඕනෑවටම
adv. purposely
ඕනිතොඩෙස්මුස්
ඕපදූප
n. gossip
ඕපදූපකාරයා
n. telltale
ඕපපාතික
1. adj. abiogenetic
2. a. spontaneous
ඕපපාතික උත්පත්තිය
1. n. abiogenesis
2. n. parthenogenesis
ඕපපාතික උපත
n. abiogenesis
ඕපපාතිකභාවය
n. generation
ඕප්සෙට්
Oth. offset
ඕප්සෙට් මුද්රණය
Oth. offset printing
ඕප්සෙට් ලිතෝග්රාපිය
Oth. offset lithography
ඕපාදූප
1. chit-chat
2. n. flibbertigibbet
3. Soc. gossip
4. n. tattle
5. n. tittle-tattle
6. n. small talk
ඕපාදූප කියනවා
ඕපාදූපය
n. rumor
ඕපාදූපා
n. gossip
ඕබෝව වාදනය කරන්නා
n. oboist
ඕභාසය
Psy. illumination
ඕමය
Psy. ohm
ඕම්
n. ohm
ඕම්මානය
Phy. ohmmeter
ඕමික ප්රතිරෝධය
Phy. ohmic resistance