ඌර්ධ්වසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ඍජු; උඩුකුරු.2. වි. උඩින් පිහිටි.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. ඍජු/ ඉහළින් පිහිටි; උඩු (සං. ඌර්ධව)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. erect2. a. uprightසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 347 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 64 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 873 ← ඌර්ධවපානනය ඌර්ධ්ව කක්ෂය →