උරු
uru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කලවය.
2. නා.ප්ර. උර; උරහිස.
3. නා.ප්ර. සිත.
4. නා.ප්ර. වැලි තලාව.
5. වි. විශාල; මහත්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උසස්; මහත්; විශාල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වැලි, වාලුකා, “උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජායතීරේ”
ති. මහත් විසාල. (පි. 204)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- uru adj wide; large; broad [√ar + u > uru]