ඌන

ūna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අඩු; හිඟ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අඩු; අසම්පූර්ණ (පා. සං. ඌන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අඩු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. පරිහාණෙ, පිරිහීමෙහි, ඌනෙති. ඌනයති, පිරිහෙයි. අනු කෙරෙයි.
පු. අඩු, අසම්පූර්‍ණ, හානි. (පි. 208)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. deficient
2. a. lacking
3. a. minus
4. Acc. under
5. scant-scanty

Digital Pāḷi Dictionary