සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 870

ඌගෝනියම

Bot. oogonium

ඌණතාව

deficiency

ඌණනය

Aes. reduction

ඌදුව

Bot. intumescene

ඌන

1. a. deficient
2. a. lacking
3. a. minus
4. Acc. under
5. scant-scanty

ඌන අගැයුම

under-valuation

ඌන අදියැදුම

Law. mispleading

ඌන අධියාචනය

Law. mispleading

ඌන අරමුදල්කරණය

underfunding

ඌන අවශෝෂණය

underabsorption

ඌන ආයෝජනය

under-investment

ඌන ඔපය

underglaze

ඌන කරනවා

Che. reduce

ඌන තක්සේරු කරනවා

under-value

ඌන තක්සේරුව

under-valuation

ඌන නිමානය කරනවා

Psy. underestimate

ඌන නියෝජනය

under-representation

ඌන පරිභෝජනය

Eco. underconsumption

ඌන ප්‍රකාශය

Psy. understatement

ඌන ප්‍රමාණ

a. subnormal

ඌන පෝෂිත

1. adj. malnourished
2. undernourished

ඌන මිල කළ

under-priced

ඌන ලිංගික ආශා ඇති

adj. undersexed

ඌන වපාව

Med. lesser omentum