සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 864

උසස් පංක්තියේ රක්ෂාව

n. profession

උසස් පංක්තියේ සාත්තුකාරි

n. sister

උසස් පංතියේ වංශාධිපතියෙක්

1. n. marquess
2. n. marquis
3. n. viscount

උසස් පත්වීම් සිදු කරන්නා

king-maker

උසස් පදවිය ඇත්තෙක් පහත් පදවිය ඇත්තෙක් සමග විවාහ වීමේ දී දරුවන්ට හෝ බිරියට උසස් පදවිය හෝ අදාළ දේපළ නොලැබී යාමේ ක්‍රමයට අනුකූල

morganatic

උසස් පදවියක් දරන්නා

n. dignitary

උසස් ප්‍රශංසාව

n. encomium

උසස් පාඨශාලාව

n. high school

උසස් පූජ්‍යපදප්‍රාප්තියා

Law. dignitary

උසස් පෙලන්තියේ අය

n. society

උසස් පෙළ

n. a level

උසස් පෙළපතකින් පැවතෙන

a. pedigreed

උසස් පෙළපතේ අය

n. gentry

උසස් බලාපොරොත්තු ඇති කරගන්නවා

vt. fly high

උසස් බලාපොරොත්තුව

n. confidence

උසස් බව

1. n. dignity
2. n. eminence
3. n. greatness
4. n. highness
5. n. sublimity
6. Soc. superiority

උසස් බවට පමුණුවනවා

1. vt. dignify
2. vt. elevate
3. vt. ennoble
4. vt. exalt
5. vti. lift
6. up-raise

උසස් බවට පැමිණීම

n. elevation

උසස් භක්තිය

n. adoration

උසස් මෝස්තර විලාසිතාව

n. haute couture

උසස් රීතිය

n. classicism

උසස් ලෙස

adv. adorably

උසස් වංශය

1. n. blood
2. n. blue blood

උසස් වංශයකට අයත්

a. true-blue