සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 865
උසස් වංශවත
උසස් වානේ
Che. supersteel
උසස් විලාසිතා නිවෙස හෝ ඒවායේ නිෂ්පාදන
උසස් වීම
1. n. advancement
2. n. ascent
3. n. promotion
උසස් වීමට ක්රියා කරනවා
vt. emulate
උසස් වීමේ ආශාව
n. ambition
උසස් වෙනවා
උසස් ශ්රේණියේ බැරිස්ටර
1. n. serjeant
2. n. serjeant-at-law
උසස්කම
1. n. distinction
2. n. elevation
උසස්කම සමඟ වගකීමද ඇති වේ
ph. noblesse oblige
උසස්කමක් නැති
a. earthy
උසස්කිරීම
n. promotion
උසස්බව
n. lift
උසස්බවට පමුණුවනවා
vt. regenerate
උසස්භාවය
n. mark
උසස්ම
a. uppermost
උසස්ම දෙය
n. highlight
උසස්වීම
1. n. preferment
2. promotion
3. n. rise
උස්
උස් ආසනය
උස් ඇඳි සහිත බංකුව
n. settle
උස් කන්ද
උස් කරපටිය
n. dog collar
උස් කාලතුවක්කු වර්ගයක්
n. howitzer