සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 866
උස් කුලුනු
උස් ගොඩනැගිල්ල
උස් තැන
n. elevation
උස් තැන්න
n. tableland
උස් තොප්පිය
උස් පහත් කරනවා
vti. modulate
උස් පහත් ප්රමාණය
n. pitch
උස් පහත් වීම
n. heave
උස් පහත් වෙනවා
Acc. fluctuate
උස් පහත් හැම තැනම
a. high and low
උස් ප්රදේශ
n. altitudes
උස් බව
n. height
උස් බිම
උස් මිටි ගෑම
Civ. topping
උස් වීදුරු බඳුන්වල බහාලන පුඩිං විශේෂයක්
n. parfait
උස් වූ
a. lofty
උස් වූ දේශතුඩුව
n. promontory
උස් වූ වැටිය
n. ridge
උස් සපත්තුව
n. boot
උස් සමභූමිය
n. plateau
උස් ස්ථානය
n. height
උස් හඬ්න් කථා කරනවා
vt. pipe up