සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 859

උලැඟි විභේදය

Geo. thrust fault

උලැඟිය

Geo. thrust

උලැඟීම

Soc. contravention

උලුක් කරනවා

v. threaten

උලුක්කු කරනවා

vti. sprain

උලුක්කු වෙනවා

vti. sprain

උලුක්කුව

n. sprain

උලුප්පනවා

v. peel

උලුපුව

Civ. grab

උලුහාල්

n. fenugreek

උවටා

1. n. attendant
2. n. servant

උවටැන

1. n. attendance
2. Med. care

උවටැන් කරනවා

v. attend

උවත

1. advisable
2. applicable
3. apposite
4. apt
5. becoming
6. condign
7. congruent
8. congruous
9. convenient
10. proper

උවත බව

congruity

උවත වෙනවා

congrue

උවතබව

condignity

උවත් කරනවා

Civ. shunt

උවදුර

1. n. calamity
2. n. danger
3. Soc. hazard

උවදුරු

1. Eco. hazards
2. Acc. perils

උවදුරු සහිත

a. jeopardous

උවදුරෙහි භෙළනවා

vt. jeopardize

උවදුරෙහි හෙළනවා

jeopardize

උවන

n. face