උලුක් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. තර්ජන වශයෙන් අතමිට මොළවා ඔසොවනවා.
2. ක්‍රි. (පහර දීමට පළමු) ආයුධාදිය ලෙළවනවා; අමෝරා ගන්නවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පහර දීමට මෙන් අවි ආයුධ ඔසවනවා (දෙ. உறுக்கு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. threaten