උවටැන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (සිවුපසයෙන්) උපස්ථාන කිරීම; ආවතේවය.
2. නා. ආදරය; ගෞරවය; උපහාරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attendance
2. Med. care
1. නා. (සිවුපසයෙන්) උපස්ථාන කිරීම; ආවතේවය.
2. නා. ආදරය; ගෞරවය; උපහාරය.
1. n. attendance
2. Med. care