උවාරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උපකරණ; අවශ්‍ය දේ; අඩුවැඩිය; භාණ්ඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අවශ්‍ය දේ; උපකරණ (පා. සං. උපකරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. appliances
2. Aes. paraphernalia
3. Law. tools