ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1576

nebulization

1. Che. නීහාරීකණය
2. නීහාරීකරණය

nebulizer

1. අති සියුම් දියර විදිනයක්
2. ආඝ්‍රාණකය
3. Che. නිහාරීකාරකය
4. නීහාරීකාරකය

nebulose

Bot. මේවන්

nebulosity

1. නොපැහැදිලි බව
2. නොපැහැදිලි හැඩයක් හෝ දෙයක්
3. Geo. වලා ඇඳිරිය

nebulous

1. a. නියමයක් නැති
2. a. නොපැහැදිලි

necessaries

1. Eco. අවශ්‍ය දෑ
2. Law. ආවශ්‍යකතා
3. මූලික අවශ්‍යයන්ගෙන් එකක්

necessary

1. a. අනිවාර්ය
2. a. අවශ්‍ය
3. a. අවශ්‍ය වූ දේ
4. a. ආවශ්‍යක
5. a. ඕනෑ
6. a. කළමනා
7. a. නොවැළැක්විය හැකි
8. a. මුදල්
9. a. වුවමනා
10. සනෑ

necessitarian

1. Log. අවශ්‍යංභාවිවාදියා
2. n. නිදහස් අභිප්‍රායයන් නැතැයි පිළිගන්නා පුද්ගලයා
3. n. විමුක්ත අභිප්‍රායයන් නැතැයි පිළිගන්නා පුද්ගලයා
4. n. සියලු කාර්ය පූර්ව නිර්ණිත යැයි පිළිගන්නා පුද්ගලයා

necessitarianism

1. අවශ්‍යකතාවාදය
2. Log. අවශ්‍යම්භාවීවාදය
3. n. සැම කාර්යයක්ම හේතුවක් නිසා හටගන්නේ යැයි කියන ක
4. හේතුඵලන්‍යාය

necessitate

1. vt. අවශ්‍ය බවට පමුණුවනවා
2. v. අවශ්‍ය වෙනවා
3. vt. බල කරනවා
4. vt. බලෙන් සලසනවා

necessitous

a. ඉතා දිළිඳු

necessity

1. n. අවශ්‍යතාව
2. Law. ඇවැසියාව
3. n. ඉරණම
4. n. උවමනාව
5. n. දිළිඳුකම
6. n. බලවත් ඕනෑකම
7. බලවත් සනෑකම
8. st. වුවමනා

neck

1. n. කණ්ඨ
2. n. කණ්ඨය
3. n. කම්බු
4. n. කර
5. n. කරටිය
6. n. ගල
7. n. ග්‍රීවය
8. Aes. ග්‍රීවාව
9. n. ගෙල
10. vt. බදාගෙන ඉඹිනවා
11. n. බෙල්ල
12. n. බෙලි
13. n. බොටුව

neck and neck

adv. සමව

neck-band

කණ්ඨ භූෂණය

neck-deep

adv. කර වටක්

neck-tie

කරපටිය

neckerchief

n. ගෙල වටා බඳින රෙදිකඩ

necking

Civ. ග්‍රීවනය

necklace

1. n. ඇටවැල
2. ඒකාවලී (අලංකාරය)
3. Soc. කන්ඨහාරය
4. n. තැල්ල
5. n. බෙල්ලේ පළඳින වැල
6. n. මාල
7. n. මාලය
8. n. මාලේ
9. n. මුක්තාහාරය
10. st. හාර
11. n. හාරය

necklet

1. Soc. ඇටවැල
2. n. කුඩා මාලය

neckline

n. ඇඳුමේ කර

necktie

කරපටිය

neckton

Geo. නෙක්ටන්