මාලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ශරීර අලංකාරය සඳහා ගෙල පළඳින ආභරණයක්.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ගෙල පලඳින ආභරණයක් (පා. සං. මාලා)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. choker2. n. necklaceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1230 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 253 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3320 ← මාලපෙත්ත මාලවණ්ණක →