බෙල්ල

bella

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිරුරේ උර හා හිස අතර ඇති සිහින් කොටස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බිල්ව, බෙලිගස. (පි. 402)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cervix
2. n. neck