සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3112
බෙල්ඩොන්ග්රයිට්
Che. beldongrite
බෙල්ල
බෙල්ල උළුක් වූ
a. stiff-necked
බෙල්ල කොර වෙනවා
v. crick
බෙල්ල දික් කොට බලනවා
vi. crane
බෙල්ල දික්කොට බලනවා
v. crane
බෙල්ල පිටුපස පිහිටි පේශියක්
බෙල්ල මිරිකනවා
v. choke
බෙල්ල මිරිකා මරනවා
1. vt. garotte
2. vt. garrote
3. vt. garrotte
4. vt. strangle
5. vt. throttle
බෙල්ල මිරිකා මැරීම
1. n. garotte
2. n. garrote
3. n. garrotte
4. n. strangulation
බෙල්ල මිරිකීම
n. stranglehold
බෙල්ල වටා යොදන ලොම් පොරෝණය
n. boa
බෙල්ල වටා යොදන ලොම් පොරෝනයක්
n. boa
බෙල්ල හා උරහිස් පෙනෙන
a. decollete
බෙල්ලන් එකතු කරනවා
v. clam
බෙල්ලන් වැනි සත්තු
n. testacea
බෙල්ලා
බෙල්ලෙහි පිහිටි
a. jugular
බෙල්ලේ ඇති ප්රධාන ලේ නහරය
adj. carotid
බෙල්ලේ ඇති වන උළුක්කුව
n. crick
බෙල්ලේ උලුක්කුව
n. crick
බෙල්ලේ කොරය
n. crick
බෙල්ලේ තැල්ල
n. dewlap
බෙල්ලේ පටිය
n. cravat