සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3113

බෙල්ලේ පසුපැත්ත

n. nape

බෙල්ලේ පළඳින වැල

n. necklace

බෙල්ලේ පිටිපස

n. scruff

බෙල්ලේ ලොවිච්චිය

n. ruff

බෙල්ලො

Med. oysters

බෙලි

1. n. neck
2. n. oyster
3. wood-apple

බෙලි ඇණයා

barnacle

බෙලි කට්ට

n. shell

බෙලි කටු රූ සැරසිල්ල

rococo

බෙලිකටු

n. oyster shell

බෙලිකටුවලින් සාදන හුණු

shell-lime

බෙලියත

n. poster

බෙලෙක්

n. tin

බෙලෙක් ආලේපිත යකඩ තහඩුව

n. tin plate

බෙලෙක් ඇණ

n. tintack

බෙලෙක් කරකුරුව

roaster

බෙලෙක් කරු

1. Art. tinker
2. Art. tinsmith

බෙලෙක් ගානවා

vt. tin

බෙලෙක් නලාව

Phy. tin whistle

බෙලෙක් බඩු

Aes. tinware

බෙලෙක් බාල්දිය

n. pint

බෙලෙක් භාජන

n. tin

බෙලෙක් භාජනවල අහුරනවා

vt. tin

බෙලෙක් වලින් සාදන ලද

a. tin